Colombo Today Local NewsHot News

ශ්‍රී ලංකා ජපාන අගමැතිවරුන් අතර ද්විපාර්ශික සාකච්ඡාව අද (04)

MeethotamullaGraphicnew1

ජපානයේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) පෙරවරුවේ ජපාන අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ මහතා සමග ද්විපාර්ශික සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය. එය පැවැත්වෙන්නේ කියෝතෝ නුවරදීයි.

අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා වට දෙකක් පැවැත්වීමට නියමිත අතර අද පැවැත්වෙන්නේ ඉන් පළමුවනැන්නයි. දෙවන ද්විපාර්ශ්වික සාකච්ඡාව අනිද්දා ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතය.

ඊට අමතරව අද (04) කියෝතෝ නුවරදී ආරම්භ වන විද්‍යා හා තාක්ෂණ සංසදය සමුළුවද රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අද (04) පස්වරුවේ ඇමැතීමට නියමිතය.

මෙම සංචාරයේදී අග‍්‍රාමාත්‍යවරයා ජපාන පාර්ලිමේන්තුවද ඇමැතීමට නියමිතයි.

Related posts

ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ..

colombotoday

යුධ විරුවා ගෝඨාභයයි.. ඔහු අත්අඩංගුවට ගත්තොත් රුහුණේ ජනතාව කොළඹ වටලනවා !

colombotoday

ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට සහාය දුන් තානාපතිනිය ගෙදර යයි: ඩයස්‌පෝරාව සහ අල් හුසේන් අර්බුදයක

colombotoday

නිදහස ලැබූ ඥාණසාර හිමිට නිදහසක් නෑ – අදත් නඩු තුනක් විභාගයට – එක් නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි

colombotoday

යුරෝපා සංගමයෙන් රුපියල් මිලියන 15,000ක යූරියා පොහොර සහනාධාරයක්

Admin

සිරිමතීපාය යළි විවෘතවේ

colombotoday