Colombo Today Local NewsHot News

ශ්‍රී ලංකා ජපාන අගමැතිවරුන් අතර ද්විපාර්ශික සාකච්ඡාව අද (04)

MeethotamullaGraphicnew1

ජපානයේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) පෙරවරුවේ ජපාන අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ මහතා සමග ද්විපාර්ශික සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය. එය පැවැත්වෙන්නේ කියෝතෝ නුවරදීයි.

අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා වට දෙකක් පැවැත්වීමට නියමිත අතර අද පැවැත්වෙන්නේ ඉන් පළමුවනැන්නයි. දෙවන ද්විපාර්ශ්වික සාකච්ඡාව අනිද්දා ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතය.

ඊට අමතරව අද (04) කියෝතෝ නුවරදී ආරම්භ වන විද්‍යා හා තාක්ෂණ සංසදය සමුළුවද රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අද (04) පස්වරුවේ ඇමැතීමට නියමිතය.

මෙම සංචාරයේදී අග‍්‍රාමාත්‍යවරයා ජපාන පාර්ලිමේන්තුවද ඇමැතීමට නියමිතයි.

Related posts

මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන්නැයි හෙළ උරුමය රතන හිමියන්ට දන්වයි

colombotoday

සුදා අත්අඩංගුවට

colombotoday

ලංකාවට හානියක් කිරිමට අභිප්‍රායක් තිබුණේ නෑ – ස්විස් තානාපති

colombotoday

ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය ලංකාවේ නිපදවයි

colombotoday

අසාද් සාලි වෙනම පොලිස් ඒකකයක් ඉල්ලයි !

colombotoday

නීතිවිරෝධීව ගෙනආ කහ කිලෝ 1000ක් කල්පිටියේදී හමුවේ

colombotoday