ඇතිව තිබෙන ආපදා තත්ත්වය නිසා රුධිර අවශ්‍යතාවය වැඩිවී ඇති බැවින් රුධිරය පරිත්‍යාග කරන්නැයි ජාතික රුධිර පාරවියලන මධ්‍යස්ථානය ශ්‍රී ලාංකියන්ගෙන් ඉල්ලීමක් කරයි.
ඒ සදහා නාරාහෙන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසත්, මීට අමතරව , මඩකලපුව , පොලොන්නරුව , මීගමුව , ත්‍රිකුණාමලය යන රෝහල් ලේ බැංකු වෙත ද රුධිරය පරිත්‍යාග කිරීමට හැකි බවද ඔවුන් දන්වා සිටී.