Colombo Today Local News

ලන්ඩන් ප‍්‍රහාරකයා ශී‍්‍ර ලාංකික සංක්‍රමණිකයෙක්

පෙරේදා (02) ලන්ඩන් නගරයේදී පුද්ගලයන් දෙදෙනකුට පිහියෙන් ඇනීමේ සිද්ධියේදී පොලිස් වෙඩි පහරින් මිය ගිය ත‍්‍රස්තවාදියා ශ‍්‍රී ලංකාවේ සිට සංක‍්‍රමණය වූ පවුලකින් පැවත එන බව “ටයිම් ඔෆ් ඉන්දියා” වෙබ් අඩවිය වාර්තා කරයි.

අයි. එස්. අයි. එස්. සංවිධානයේ සහ අල් ඛයිඩා සංවිධානයේ ආධාරකරුවකු වන 20 හැවිරිදි සුදේශ් අම්මාන් නමැති සැකකරු ත‍්‍රස්ත ක‍්‍රියා සම්බන්ධයෙන් 2018 වසරේ අත්අඩංගුවට පත් වී මෑතකදී නිදහස ලැබූ පුද්ගලයකු බව මෙට්‍රොපොලිටන් පොලිසිය පවසයි. සුදේශ් අම්මාන් පවුල සම්බන්ධයෙන් මෙට්‍රොපොලිටන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Related posts

මුහුදේ ගිලී ළමුන් දෙදෙනෙක් අතුරුදන්

colombotoday

වජිර එජාප නායකත්වයට යන මග සකසමින්

colombotoday

නාවික හමුදාවේ නිපදවූ යාත්‍රා 09ක් මුල් වරට විදේශ රටකට

colombotoday

අග්‍රාමාත්‍ය ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් මහතාගෙන් පින්කම් රැසක්

colombotoday

VAT හේතුවෙන් ජල ගාස්තු ඉහලට

colombotoday

අද සිට ලංකාවට හිරු මුදුන්වෙයි

colombotoday