කුඩු අංජුගේ නැගණිය ඇතුළු සිව් දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 28 දක්වා බන්ධනාගාරගත කර තිබේ.
පොලිස් වෙඩිපහරින් මියගිය “රත්මලානේ රොහා” නමැති පාතාල සාමාජිකයාගේ මරණය සැමරීම සඳහා සාදයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.