Colombo Today Local News

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි

රාජ්‍ය ව්‍යවසායන්, රජයට අයත් සමාගම් හා ව්‍යවස්ථාපති නියෝජිත ආයතනවල සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකියන්ට ඉල්ලා අස්වෙන ලෙස ජනපති ලේකම් කාර්යාලය විසින් දැනුම් දී තිබේ.

ඒ ඒ අමාත්‍යාශ ලේකම්වරුන්ට මේ බව දන්වා ජනපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ලිපි යොමුකර තිබේ.

මෙම ආයතනවලට සුදුසු පුද්ගලයන් පත්කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබේ. එතෙක් එම ආයතන පවත්වාගෙන යෑම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අමාත්‍යාංශය ලේකම්වරුන්ට දන්වා තිබේ.

Related posts

ඇමතිකමක් නොමැති හේතුව – ගම්මන්පිලගෙන් නිවේදනයක් !

colombotoday

රට හදන්න අපිත් එක්ක එක්වන්න.. ජනපති සියළු පක්ෂවලට අඬගහයි

colombotoday

බසයක් ටිපර් රථයක ගැටී 26ක් රෝහලේ

colombotoday

ජාතිවාදය අවුලමින්, නීතිය හැල්ලු කල අසාද් සාලිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ්

Admin

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීමට දින නියම වෙයි

colombotoday