Colombo Today Local News

රනිල්,මෛත්‍රිපාල බිහිකළ මොංගල් ආණ්ඩුව ගෙදර යනු – ඥානසාර හිමි

රටේ ආරක්ෂාව සීග්‍රයෙන් පිරිහී යමින් පවතින බව බොදු බල සේනා සංවිධානයේ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසති. ආරක්ෂක මණ්ඩලය අඩුම තරමින් සතියකට වතාවක්වත් රැස්කර රටේ ජාතික ආරක්ෂාව පිලිබදව තීන්දු තීරණ ගත යුතු බවත් බුද්ධි අංශ ක්‍රියාකාරිත්වය අඩපන වීම තුලින් ත්‍රස්තවාදය යලි හිස එසවීමේ හැකියාව වෙනදට වඩා වැඩි බවත් උන්වහන්සේ පෙන්වාදුන්නේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

රට කිරීමට අපොහොසත් මේ ආණ්ඩුව තම නොහැකියාව පවසා, කළහැකි අයට රට බාරදී ,ඉවත්වන ලෙසට බලකරන බවත්, ආණ්ඩුවක් යනු තනතුරු බෙදාගැනීම පමණක් නොවන බව වර්තමාන ආණ්ඩුව තේරුම්ගත යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළා.

Related posts

බංගලාදේශයට ණය ඩොලර් මිලියන 200න් කොටසක් ගෙවයි

Admin

ජනාධිපතිගේ ඉතිහාස පාඩම සහ අනාගත අභියෝගය

Admin

සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ටත් කොවිඩ් එන්නත

colombotoday

මෙරට තායිලන්ත තානාපතිගේ නිවසට හොරු පනී… කෝටි 100ක බඩු උස්සලා

Admin

ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන්ට දැනුම්දීමක්

colombotoday

යහපාලන භික්ෂු දඩයම නොනැවතී ඉදිරියටම.. භික්ෂු පනතට එරෙව විරෝධතා දැක්වූ භික්ෂූන්ට උසාවියේ පෙනී හිටින්නැයි නියෝග

colombotoday