Colombo Today Local News

රටටම වස කවා මාට්ටුයි… නිවු රත්න සහල්’ මෝල වසා සීල් තබයි..

පොළොන්නරුවේ වැලිකන්ද සිංහපුර පිහිටි ‘නිවු රත්න සහල්’ සහල් මෝල තුල මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් තිබී හසුවීම හේතුවෙන් පාරිභෝගික අධිකාරියේ නිලධාරින් සහ පොලීසිය එක්ව සීල් තබා තිබේ.

එම සහල් තොගය තුළ පණුවන් සහ ගුල්ලන් සහිත ඒවා බවත් කල් ඉකුත් වී මෙන් පසු නැවත ඔප දමා අලුත් කවරවල ඇසුරුම් කරන බවත් හෙලිව ඇත. එසේ සහල් තොග අලුත් ඇසුරුම්වලට අසුරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරන්නේ එම තොග දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරීමට සැලසුම්කර තිබු බවයි. වැටලීමේදී අත්අඩංගුවට ගන්නා ලද පණුවන් සහිත පාරිභෝජනයට නුසුදුසු සහක් තොගය කොතෙක්දැයි මෙය මෙතෙක් නිශ්චිතව ගණනය කර නොමැත.

https://youtu.be/a4eu1ro5vg4

Related posts

පෙට්‍රල් රැගත් නෞකාවක් අද දිවයිනට

colombotoday

හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (Video)

colombotoday

74 හැවිරිදි සීයා 15 හැවිරිදි මිනිබිරිය ගැබිනියක් කරලා

colombotoday

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දවස

Admin

බැසිල්ට තිබු විදෙස් ගමන් තහනමක් තවත් අධිකරණයකින් ඉවතට

colombotoday

යුද හමුදා විශේෂ බළකායේ සහයෝගයෙන් පාසල් රුක් රෝපණ වැඩසටහනක් !

colombotoday