Colombo Today Local NewsCovid 19

මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් අතර අවුරුද්දයි මාස 5ක දරුවෙකුත් !


මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් අතර අවුරුද්දයි මාස 5 ක දරුවෙකුද සිටින බව සෞඛ්‍ය අංශ අනාවරනය කරයි.

මෙම දරුවාගේ මවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ. පියාටද වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්‍ෂා කරමින් සිටිනවා. ඔවුන් ඉතාලියේ සිට මෙරටට පැමිණි අයයි.

වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැණුනු ඔවුන් අංගොඩ IDH රෝහලට රැගෙන ඒමටයි කටයුතු යොදා ඇත්තේ. 

Neth News

Related posts

කොටින්ට විරුද්ධ සටනේ සයුර ජයගත් වීරයා සෙන්පති කරන්නාගොඩ බිලි දෙන්නේ ඇයි?

colombotoday

ව්‍යවස්ථාව ගේන්න කලින් දිනේෂ්, විමල්, ගම්මන්පිල අත්අඩංගුවට !

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1873 දක්වා ඉහළට

colombotoday

කොළඹ, මෝදරදී වෙඩි තැබීමක්

Admin

දයාසිරි රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

හඟුරන්කෙත තරුණයා ඝාතනයට පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

Admin