Covid 19

මිනුවන්ගොඩ-පෑලියගොඩ කොරෝනා පොකුර 9000 ඉක්මවයි

ඊයේ (05) දිනය තුළ කොරෝනා ආසාදිතයන් 383 දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇත.

එසේම මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 9,092කි.

ඒ සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 12570 දක්වා ඉහළ යයි.

කොරෝනා පැතිරීම වැලැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව කියා සිටී.

Related posts

කොවිඩ් වැළඳුනු දයාසිරි ජනපති කාර්යාලයටත් ගිහින්

colombotoday

ගෙවුණු දින හතරේදී මෙරටින් වාර්තාවූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,000 ඉක්මයි

colombotoday

කොග්ගල ආසාදිතයින් 217ක් ගෙවල් වල

colombotoday

කතරගම දේවාලයේ ඇසළ පෙරහරට ගිය නැට්ටුවන් 15කට කොවිඩ්

colombotoday

පාසල් බස්රථ රියැදුරන් තිදෙනෙක් ට කොරෝනා

colombotoday

කොවිඩ් ආසාදිතයින් 257ක්

colombotoday