Colombo Today Local News

මැතිවරණ කාර්යාලය අසලදී හිරුනිකාට හූ සංග්‍රහයක්

රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලය අසලදී පාර්ලිමේන්තු මංත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍රට එම ස්ථානයේ රැස්ව සිටි පිරිසක් විසින් හූ සංග්‍රහයක් ලබා දී තිබෙනවා. ඇය එම ස්ථානයෙන් යනතුරුම පිරිස හූ තැබූ බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

එම අවස්ථාවේ වීඩියෝව…

Related posts

නීති විරෝධී වත්කම් විමර්ශනයට නව පොලිස් ඒකකයක්

colombotoday

74 වැනි නිදහස් සැමරුමට පොලිසියෙන් පැළ දස ලක්ෂයක්

colombotoday

ගෑස් මිලේ අඩුවක් නෑ

Admin

පිටිකළ අලිගැට පේර – වට්ටක්කා අපනයනයට පියවර

colombotoday

TRC සභාපති අරගලකරුවන්ට සහය දෙයි!

colombotoday

රනිල්ගේ ආරක්ෂාවට සිදු වුන දේ

Admin