Colombo Today Local News

ගෑස් මිලේ අඩුවක් නෑ

2024 දෙසැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වෙනස් නොවන බව ලිත්‍රො සමාගම පවසයි.

ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ගෑස් ගෑස් මිල වැඩිවී තිබුණද ජනතාවට සහන දීමේ අරමුණින් ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවත් සමාගම නිවේදනය කරයි.

Related posts

බුදුන්වහන්සේටත් කොකා පෙන්නූ අයවැයක් – ගම්මන්පිල කියයි

Admin

“අර්ජුන් සාක්ෂි දෙන්නේ ඔහු කැමතිනම් විතරයි.. බලකරන්න බෑ” – කොමිසමෙන් දැනුම්දීමක්

colombotoday

රටේ එලවලු පලතුරු අවශ්‍යතා නිල වශයෙන් හදුනාගැනිමට සංගණනයක්

colombotoday

බස්නාහිර අවුරුදු 30ට වැඩි සියල්ලටම ජුලි 31ට පෙර එන්නත්

colombotoday

විදුලි බිලේ කොටසක් රජය දැරීමට තීරණය කරයි

colombotoday

“ගිවිසුම නීතිවිරෝධීයි.. හම්බන්තොට චීනෙට දුන්නොත් කොළඹ වරාය පිහිනුම් තටාකයක් වෙනවා” ඇමති විජේදාසගෙන් දැඩි විරෝධය

colombotoday