Colombo Today Local NewsTop Stories

“මහින්ද මහත්තයා දැන ගත්තා නයා නයාමයි කියලා.ජනපති තමන්ගේ දේ කර ගන්න අනිත් අය භාවිත කළා.”

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැඩි විවේචනයක් එල්ල කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කටයුතු කළාය.

ඊයේ (13) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඇය මෙම විවේචන ඉදිරිපත් කළාය. ජනපති වැය ශීර්ෂයට එරෙහිව ඡන්දය භාවිත කරන බවත් ඇය පැවැසුවාය.

“මහින්ද මහත්තයා දැන ගත්තා නයා නයාමයි කියලා. විපක්ෂයේ උදවියට අපි කියනවා නැගිටලා යන්න කියලා. ජනපති පුද්ගලයෙක් ලෙස විශ්වාස කරන්න බෑ. අපි වැටුණ වලේ නැවතත් වැටෙන්න එපා. ජනපති තමන්ගේ දේ කර ගන්න අනිත් අය භාවිත කළා. “

Related posts

බස්නාහිර අවුරුදු 30ට වැඩි සියල්ලටම ජුලි 31ට පෙර එන්නත්

colombotoday

වසීම් තජුඩීන් ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි, අධිකරණයෙන් නියෝග

colombotoday

අද දුම්රිය අවලංගු වීමේ අවදානමක්

Admin

ත්‍රස්තවාදියා හ රණවිරුවා සමාන කරන පනතක් පාර්ලිමේන්තුවේ.. රණවිරු දීමනා මිය ගිය කොටින්ටත් !

colombotoday

අගමැති ශුද්ධ වචනෙන් පාර්ලිමේන්තුව අමතයි. රූපවාහිනී සජීවී විකාශයත් අත්හිටුවයි.

colombotoday

“2020දී රාජ්‍ය නායකත්වය, එජාප නායකත්වය දෙකම හම්බන්තොටට ගේනවා“ – සජිත්

colombotoday