Colombo Today Local News

මම ජනාධිපති වුනාම ගොවියා සතුටට අඩියක් ගහලා ගෙදර එනවා

ගොවි ජනතාව බැංකුවලින් ලබාගෙන ණය ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ යම් ප්‍රමාණයකින් කපා හැරීමකට ලක් කරන බව ජාතික ජන බලවේග නායක මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

මාලිමා ආණ්ඩුවක් යටතේ ගොවිතැනට අවශ්‍ය තෙල් හා පොහොරවල මිල අඩු කරමින් අස්වැන්නට සාධාරණ මිලක් ලබාදීමටත් දැනටමත් සැලසුම් සකස් කර අවසන් බවද ඔහු පැවසීය.

අද වී විකුණා දුකට අඩියක් ගසා ගසා එන ගොවියා ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ කමතේදිම අසවැන්න විකුණා සතුටට අඩියක් ගසා ගෙදර එනු ඇති බවද ඔහු කියා සිටියේය.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරණය ඉලක්ක කරගත් මැතිවරණ රැළියක් අමතමිනි.

Related posts

අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයකට ඉදිරි තීරණ ගන්නවා

colombotoday

අඹ ගෙඩියක් කෑ ගැබිනි මවක් මියගිහින්

Admin

සුනාමියක් එනවා කියා අගුලානේ මිනිස්සු හිස් ලු ලු අත දුවයි

colombotoday

මරදාන පාලම අසල නාඳුනන පුද්ගල මළ සිරුරක්

Admin

පොලී අනුපාතිකයන්ට අදාළව මහ බැංකුවෙන් නිවේදනයක්

Admin

සමන් පෙරේරා රෝයල් බීච් සමන් උනහැටි – මිනීමැරුම් චෝදනචෝදනවලට මොකද උනේ? කවුරුත් නොදන්නා කතාව.

colombotoday