22 C
Colombo
7 January 2025
Colombo Today Local News

“මම කියපු දේ ජය ගත්තා – බොහොම කණගාටුයි”

“මං කියපු දේ ජය ගත්තා කියලා බොහොම කණගාටුවෙන් කියනවා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා  (30) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කර තිබේ.

“බහුතරය නැතිව ආණ්ඩු කරන්න බැහැ කියලා ඔබ කිව්වා නේද?” යැයි මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදී ඊට පිළිතුරු දුන් ඇමැතිවරයා “මං කියපු දේ ජය ගත්තා කියලා බොහොම කණගාටුවෙන් කියනවා.” යැයි ප්‍රකාශ කර ඇත.

මාධ්‍යවේදියා :- මොනවගේ සතුටක් ද තියෙන්නේ?

වෙල්ගම මහතා :- සතුටක් නැහැ කණගාටුවක් තියෙන්නේ.

මාධ්‍යවේදියා :- ඔබ කිව්ව දේ වෙන්න නේද හදන්නෙ?

වෙල්ගම මහතා :- බලමු.

මාධ්‍යවේදියා :- අද සිකුරාදා නේද? මොනවත් වෙයිද?

වෙල්ගම මහතා :- අද සිකුරාදා නේද? මොනවා හරි වෙන්න ඉඩ තියෙනවා.

Related posts

පාර්ලිමේන්තුව ඉදිරිපිට මහින්දගේ සහ රනිල්ගේ අදාරකරුවෝ ගැටෙති

colombotoday

බදු සහන අද සිට ක්‍රියාත්මකයි !

colombotoday

හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් තවත් නාකොටික් නිලධාරීන් 11ක් අත්අඩංගුවේ

colombotoday

සන්නිවේදන ජාලාවලට බාධා කරන ජෑමර් යන්ත්‍ර 8ක් සමග මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

එල්ලේ ක්‍රීඩකයා ඝාතනය: කර්නල් ඇතුළු 15 දෙනා රිමාන්ඩ්

colombotoday

වැට් පනතට ශ්‍රීලනිප පාර්ශවයේ විරෝධය.. අගමැති අමාරුවේ !

colombotoday