Colombo Today Local News

මන්නාරමේ පිපිරීමක්

මන්නාරම පඩිතෝට්ටම් ප්‍රදේශයේ සිදුව ඇති පිපිරීමක් නිසා තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ 56 හැවිරිදි පුද්ගලයෙකි.

ආරක්ෂක අංශ සැක පල කරන්නේ මෙසේ පිපිරී ගොස් ඇත්තේ නීති විරෝධීව මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍යය විය හැකි බවයි.

පිපිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

කුරානය තහනම් කරනු – පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක්

colombotoday

සාමාන්‍ය පෙළ හෙට ඇරඹේ…

colombotoday

විමල් වීරවංශට වරෙන්තු නිකුත් කෙරේ

Admin

උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩසටහන ඇරැඹෙයි !

colombotoday

මරණීය දඬුවම හිමි වූ රණවිරු සුනිල් රත්නායකට ජනපති සමාව !

colombotoday

පැය 12ක් ප්‍රශ්න කිරීමෙන් පසු දිලුම් එළියට… ජංගම දුරකථනය TID භාරයට…

colombotoday