Colombo Today Local News

මන්ත්‍රී ජොනී තවත් නඩු හතරකින් නිදහස්

සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු හතරක් අල්ලස් කොමිසම විසින් ඉල්ලා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව එම නඩු හතරේන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා  නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩු අද (19දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම සඳහන් කළේ ඒවායේ පවතින තාක්ෂණික දෝෂ හේතුවෙන් නඩු ඉල්ලා අස්කර ගන්නා ලෙසයි.

Related posts

කුළු බඩු වලට දෙසැම්බර් සිට ප්‍රමිති සහතිකය අනිවාර්ය කෙරේ…

Admin

සිරිල් ගාමිණි පුජකතුමා අදත් CIDයට එයි

colombotoday

රන්ජන්ගේ අඩුවට අජිත් මානප්පෙරුම දිවුරුම් දෙයි

colombotoday

බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සංස්ථාවේ සභාපති වෙන්න ගිය දර්ශනට වෙඩි

Admin

“අලුත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථාන නෑ.. ජනපතිත් එකගයි“ – TNA කියයි

colombotoday

නව ජනාධිපති ලේකම් ඔස්ටීන් ප්‍රනාන්දු !

colombotoday