බ්‍රිතාන්‍ය යේ ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර ජනප්‍රියතම සිංහල මාසික සගරාව වන Ceylon UK හි නවතම පුවත් සංග්‍රහය Ceylon UK News අද සිට ප්‍රකාශයට පත්වනවා.
එහි ප්‍රධාන කතෘ මාධ්‍යවේදී ජනක අලහප්පෙරුම මහතා කියා සිටියේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට ශ්‍රී ලංකාවේ දේශපාලනික, ආර්ථික පුවත් දැන ගැනීම සදහා මෙතෙක් කල් පැවති හිඩැස මෙයින් සම්පූර්ණ වනු ඇති බවයි.
නොමිළේ ලැබෙන මෙම අළුත්ම ප්රවෘත්ති කළාපයට ඔබගේ ලිපි, කෙටි කථා, රචනා, කවි, ගී නිර්මාණ, ආගමික හා සංස්කෘතික වැඩසටහන්, වෙළද දැන්වීම් ඇතුළු සියලුම තොරතුරු
[email protected] ඊ-මේල් ලිපිනය වෙත යොමුකළ හැකි අතර [email protected] ඔස්සේ සෘජුවම ජනක අලහප්පෙරුම මහතා වෙත යොමුකල හැකියි.