Colombo Today Local News

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට තිළිණ වන නවතම පුවත් කළාපය Ceylon UK News අද සිට

බ්‍රිතාන්‍ය යේ ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර ජනප්‍රියතම සිංහල මාසික සගරාව වන Ceylon UK හි නවතම පුවත් සංග්‍රහය Ceylon UK News අද සිට ප්‍රකාශයට පත්වනවා.

එහි ප්‍රධාන කතෘ මාධ්‍යවේදී ජනක අලහප්පෙරුම මහතා  කියා සිටියේ  බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට ශ්‍රී ලංකාවේ දේශපාලනික, ආර්ථික පුවත් දැන ගැනීම සදහා මෙතෙක් කල් පැවති හිඩැස මෙයින් සම්පූර්ණ වනු ඇති බවයි.

නොමිළේ ලැබෙන මෙම අළුත්ම ප්‍රවෘත්ති කළාපයට ඔබගේ ලිපි, කෙටි කථා, රචනා, කවි, ගී නිර්මාණ, ආගමික හා සංස්කෘතික වැඩසටහන්, වෙළද දැන්වීම් ඇතුළු සියලුම තොරතුරු 
info@ceylonuk.com ඊ-මේල් ලිපිනය වෙත යොමුකළ හැකි අතර slmediauk@yahoo.co.uk ඔස්සේ සෘජුවම ජනක අලහප්පෙරුම මහතා වෙත යොමුකල හැකියි.

Related posts

දෙරණේ චතුරට වැඩ වරදී..! පහත් ලෙස විවේචනය කළැයි පරීක්ෂණයක් අරඹයි..

colombotoday

බේරුවල කුඩු ජාවාරම්කරුගේ සේවකයන් 5 ක් පලා ගිහින්

colombotoday

ආසාදිතයින් ගණන 751 දක්වා ඉහළට

colombotoday

සුසිල් ප්‍රේම්ජයන්ත මෛත්‍රී අතහැර මහින්ටද එක්වෙයි.. තවත් හතක් එයි !!

colombotoday

ගම්පහ සහ අක්කරෙයිපත්තුවේ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Admin

වී අලෙවි මණ්ඩලයෙන් කොළඹට අලුත් හාලක්

colombotoday