World

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවෙන් දෙවන වරටත් ISIS ඉලක්ක වෙත දරුණු ප්‍රහාර (Video)

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව ඊයේ රාත්‍රියේ දෙවන වරටත් සිරියාවේ ISIS ඉලක්ක වෙත දරුණු ප්‍රහාර එල්ලකළා. ISIS ත්‍රස්තයන් ග්‍රහණයේ ඇති ඕමාර් බොරතෙල් නිෂ්පාදන ප්‍රදේශය ප්‍රහාරවලින් විනාශකර දමා ඇති අතර ප්‍රහාර සදහා “Tornados” සහ “Typhoons” යන ප්‍රහාරක යානා දෙක බැගින් යොදාගත් බවයි එරට ආරක්‍ෂක අමාත්‍යංශය නිවේදනය කළේ.

Related posts

තුර්කි භූ කම්පන වලින් මියගිය පිරිස 8000 ක් දක්වා ඉහළට

Admin

නයිජීරියාවේ පිපිරීමකින් පුද්ගලයින් 25 දෙනෙකු මියයි

colombotoday

ඇමරිකානු විරෝදී, උතුරු කොරියාවේ යුද ශක්තිය ලෝකෙටම පෙන්නයි – නවීන මිසයිලත් ඒ අතර

colombotoday

පකිස්තානයේ බෝම්බ පිපිරීමෙන් මියගිය ගණන 44ක් දක්වා ඉහළට

Admin

මානව හිමිකම් කවුන්සිලය දේශපාලන අශූචි වළක් – ඇමරිකාව UN මානව හිමිකම් කොමිසම කුඩුපට්ටම් කරයි

colombotoday

මාලි ජනපති හා අගමැති හමුදා රැඳවුම් බාරයට

colombotoday