World

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වෙයි

දකුණු ගාසා සඳහා සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ඒ අනුව, ඊජිප්තුව සිය දේශසීමාව කෙටි කාලයක් සඳහා විවෘත කිරීමටද නියමිතය.

අමෙරිකාවේ සහ ඊජිප්තුවේ මැදිහත් වීමෙන් එම සටන් විරාමය සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකඟවූ බව විදෙස් මාධ්‍ය පැවසීය.

Related posts

මූල්‍ය වංචා චෝදනා එල්ල වූ ප්‍රබල අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

Admin

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරක – 31ක් ජීවිතක්ෂයට

colombotoday

ප්‍රහාරක ජෙට් යානයක් යවා මගී ගුවන් යානයක් බස්සවාගෙන, ජනාධිපතිට විරුද්ධ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගනියි.

colombotoday

ඇෆ්ගන් වැසියන්ට රැවුල බෑම තහනම් වෙයි

colombotoday

සෞදියේ ජෙඩාහ්, ඇමරිකානු තානාපති කාර්යාලයට මරාගෙන මැරෙන ජිහාඩ් ප්‍රහාරයක් !

colombotoday

බ්‍රසීලයේ කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

colombotoday