World

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වෙයි

දකුණු ගාසා සඳහා සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ඒ අනුව, ඊජිප්තුව සිය දේශසීමාව කෙටි කාලයක් සඳහා විවෘත කිරීමටද නියමිතය.

අමෙරිකාවේ සහ ඊජිප්තුවේ මැදිහත් වීමෙන් එම සටන් විරාමය සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකඟවූ බව විදෙස් මාධ්‍ය පැවසීය.

Related posts

චීනය පරදවමින් ස්පාඥ්ඥය කොරෝනා වෛරස් ව්‍යාප්තියෙන් තෙවන ස්ථානයට

colombotoday

ඇල්බේනියාවෙ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ගෙන් දුම් බෝම්බ ප්‍රහාරයක්

Admin

සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කරමින් පාකිස්තාන හමුදාවෙන් ප්‍රහාරයක්

colombotoday

ස්වාසිලන්ත අගමැති මියයයි

colombotoday

ලෝකයේ බලගතුම හමුදා 10 මෙන්න – Video

colombotoday

පාසලක වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙක් මරුට – සැකකාර 15 හැවිරිදි සිසුවා අත්අඩංගුවට

colombotoday