Covid 19

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයන්ට රෝහල් කිහිපයක්..

බන්ධනාගාර ආශ්‍රිතව හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිත රැඳවියන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් කිහිපයක් ස්ථාපිත කර ඇතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළේ , පොළොන්නරුව, ගල්ලෑල්ල , කන්දකාඩු සහ වැලිකන්ද ප්‍රදේශවල රෝහල් ඒ සඳහා වෙන් කර ඇති බවයි.

බන්ධනාගාර ආශ්‍රිතව හඳුනා ගනු ලබන කොවිඩ් ආසාදිත රැඳවියන් අලුතින් බන්ධනාගාරගත වන අය බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Related posts

තහවුරු කල තවත් කොවිඩ් මරණ 66ක්

colombotoday

අනුරාධපුරේ යාචකයෝ 81 නිරෝධායනයට

colombotoday

පොලිසියේ 277කට කොවිඩ්

colombotoday

පොලොන්නරු දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාධිතයින්ගේ සීග්‍ර වර්ධනයක්

colombotoday

වැල්ලවාය, පොලිස් ස්ථානයේ කොවිඩ් පොකුරක්

colombotoday

ආසාදිතයින් සංඛ්‍යාව 477 ක් දක්වා ඉහළට

colombotoday