Colombo Today Local News

බදියුදීන්ගේ දෙකක්, හකීම්ගේ එකක් පනී… ඇමතිකම්වල දිවුරන්න සූදානම්…

හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ රවූෆ් හකීම් මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරයෙකු අද පස්වරුවේ ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු කිසිදු සිද්ධියක් ගැන ජාත්‍යන්තර පරීක්ෂණ කරන්නේ නැහැ – ජනපති කියයි

Admin

මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 35 ක් 28 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

හෙට සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන්න ජනපති දැනුම් දෙයි

Admin

තිරසාර විසඳුම් ලැබෙන තෙක් ලෝක බැංකුවෙන් මූල්‍ය ආධාර

colombotoday

රෝයල් පාර්ක් ඝාතනයට මරණ දඩුවම නියම වූ ජූඩ් ඇන්තනීට ජනාධිපති සමාවෙන් නිදහස..

colombotoday

ව්‍යාපාරිකයකුගෙන් තර්ජනය කර කප්පම් ඉල්ලු පාතාලයයෙක් අත්අඩංගුවට

Admin