Colombo Today Local News

පොල් ගෙඩි තුළ සඟවා තිබූ හෙරොයින්

හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙක් මොරගහහේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලිමක දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිටවීමේ දොරටුව අසල දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉතා ක්ෂූම ලෙස පොල් ගෙඩි තුළ සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 500ක් සොයාගෙන ඇති බව සඳහන් වේ.

මොරගහහේන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

මිනුවන්ගොඩ පොකුරේ තවත් ආසාදිතයින් 49ක් හඳුනාගැනේ

colombotoday

තොරතුරු දැනගැනීමේ පනත ඒකමතිකව සම්මතයි

colombotoday

යාපනයේ මනාප ලැයිස්තුව

colombotoday

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය පමා කරන තේරීම් කාරක සභාවෙන් කාවින්ද ඉවත් වෙයි…

colombotoday

ඇස් ඇරලාවත් බැලුවේ නැති දුව ගිනි තියාගත්තා කියන්නේ කොහොමද? මුස්ලිම් ඩොක්ටර් සැක බව ඉෂාලිනිගේ මව කියයි.

colombotoday

ශ්‍රීලනිපයේ මතය අගමැතිට දැනුම් දෙයි

colombotoday