Colombo Today Local News

පිළිම වහන්සේ නමක් නිර්මාණයට රත්‍රං දීමෙන් සාපරාධී විශ්වාසය කඩකළැයි රෙගු ප්‍රධානින් දෙදෙනෙක් අත්අඩංගුවට

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පේ‍්‍රමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රාජපක්ෂ පතිරගේ දොන් තාරක සෙනෙවිරත්න යන මහත්වරුන් මූල්‍ය විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

අනුරාධපුර ‘‘සදහිරු සෑයේ’’ තැන්පත් කිරීම සඳහා සමාධි බුදු පිළිම වහන්සේ නමක් නිර්මාණය කිරීම වෙනුවෙන් කිලෝ ග‍්‍රෑම් 8ක බරකින් යුත් ශ්‍රී ලංකා රේගුව සතු රත‍්‍රන් ලබාදී හේතුවෙන් සාපරාධී විශ්වාසය කඩකළැයි චෝදනා කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

සජබ ජේෂ්ඨයන් කනස්සල්ලෙන්

Admin

“නැවත වරක් මේ රට පෙරදිග ධාන්‍යාගාරය බව පත්කරනවා” අගමැති

colombotoday

කොවිඩ් නිව්මොනියාවෙන් කල්මුනේ රෝහලේ වෛද්‍යවරියකගේ මව මියයයි. වංගුවක් ගසා භුමිදානයට අර අඳියි. මිනිය දින 4ක් මෝචරියේ.

colombotoday

ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් අද පිහිටුවයි

Admin

අම්පාර මුස්ලිම් සාම සමුළුවත් ඥානසාර හිමිට පොදු සමාව දෙන්නැයි ජනපතිගෙන් ඉලල්යි

colombotoday

වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කැබ් රථයක ගැටෙයි

colombotoday