Colombo Today Local News

පාරවල්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කරයි

මංමාවත්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

මංමාවත්වල යද්දී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය බවත්, පොලිසිය ඒ සම්බන්ධයෙන් සොයා බලන බවත් ඒ මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන චක්‍රලේඛයක් ද පොලිස් මූලස්ථානයෙන් පොලිසිවලට යොමු කර තිබේ.

Related posts

කුඩ්ඩා නැළවූ පෑළියගොඩ පොලිස් ලොක්කා දැලේ…

colombotoday

සාහුල් හමීඞ් හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට

colombotoday

“සජිත් ජනාධිපති වුණොත් මෛත්‍රීපාලට අගමැතිකම දෙන්නෑ“ – මරික්කාර්

colombotoday

යුද විජයග්‍රහණය සමරන්න ආණ්ඩුව මේ තරම් බය ඇයි ?

colombotoday

‘අලුත් රටට අලුත් බෙහෙත්’ – හෘද රෝගීන්ටත් මෙරටදීම බෙහෙත් නිපදවයි

colombotoday

විමල්ගේ ප්‍රතිපත්තියට සජිත්ගෙන් පැසසුම්

colombotoday