Colombo Today Local News

පාඨලීගේ රියදුරු රිමාන්ඩ්

රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරා වන තුසිත කුමාර එළැඹෙන 06 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අද (24දා) ඇප නියම විය.

Related posts

“නාම යෝජනා ගැන සෑහීමකට පත්වෙන්න බෑ” – පොහොට්ටුවෙ අවුල විමල් හෙළිකරයි

colombotoday

ජනපති දැඩි ස්ථාවරයක… ඉදිරි දින කිහිපයේදී තීරණාත්මක තීන්දුවක්…

colombotoday

මිල සූත්‍රය පටන් ගත් දවසේ ඉදන් තෙල් මිල යන්නේ උඩමයි.. ජනපති තීරණයක් ගන්න යයි..

colombotoday

නිරෝධායනය මගහැරි ඉතාලියෙන් ආ 170ක් රට පුරා නිදැල්ලේ !

colombotoday

කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

colombotoday

පාස්කු ප්‍රහාරය දේශපාලන ජයග්‍රහන සඳහා යොදාගන්න එපා

Admin