Colombo Today Local News

පරාජිත මන්ත‍්‍රීන්ගේ ආරක්‍ෂකයන් ඉවතට.. හිටපු අගමැතිගේ ආරක්‍ෂකයන් ගැන තවම තීරණයක් නෑ..

මෙවර මැතිවරණයෙන් පරාජය වූ මන්ත්‍රීවරුන් 81 දෙනෙකුගේ ආරක්ෂාවට ලබාදී තිබු ඇමති ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එළඹෙන සතියේ සිට ඔවුන් ඉවත් කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

කෙසේ වෙතත් හිටපු අගමැතිවරයෙකු වන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබඳව මෙතෙක් උපදෙස් ලැබී නැති බවද පොලිස් මූලස්ථානය පැවසීය.

පරාජිත මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදා සිටි ඇතැම් නිලධාරීන් දැනටමත් ඇමති ආරක්ෂක කොට්ඨාශය වෙත ආපසු වාර්තා කර තිබේ.

Related posts

පාන් මිලත් ඉහළ යයි

colombotoday

විදුලියත් අඛණ්ඩ වැඩ වර්ජනයක…?

colombotoday

පානම වනජීවි කාර්යාලයට පහරදීමක්

colombotoday

අත්අඩංගුවේ සිටින පොඩි ලැසී ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නැයි අධිකරණයෙන් ඉල්ලයි

colombotoday

ජනතාව දුන් ආධාර, නිලධාරීන්ටත් තග දමා බලෙන් අරන් ගිහින්… තමන්ගේ වගේ බෙදපු මන්ත්‍රී මෙන්න

colombotoday

ලෝකයේ වැඩියෙන්ම වස කන රට ලංකාව

colombotoday