Colombo Today Local News

පන්සලේ රැස්වීමට මැතිවරණ කොමිසමෙන් උපදෙස් – ඥානසාර හිමි කන් ඇරෙන්න දෙසයි

කෑගල්ල වට්ටාරම රජමහා විහාරයේ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් පැවතී රැස්වීමකදී කතා කල යුතු ආකාරය පිළිබඳව නිර්දේශ කෑගල්ල සහකාර තේරීම්භාර නිලධාරියා විසින් එම විහාරස්ථානයට ඒවා තිබෙනවා.

රැස්වීමට පැමිණි ඥානසාර හිමිගේ අතට එය පත්වීමෙන් පසුව මැතිවරණ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය උන්වහන්සේගේ දැඩි විවේචනයට ලක්වුණු අතර උපදෙස් පත්‍රිකාව ඉරා දැමුවා.

එම වීඩියෝව….

Related posts

තණමල්විලටත් අයිස්…

colombotoday

අද-හෙට අදුරේ ඉන්න වෙන වෙනස් උණු වෙලාව මෙන්න

Admin

ඇඳිරිනීතිය බල්ලට දා රේස් පදිමින් පොලිසියට වෙට්ටු දැමූ පිරිසක් අල්ලයි

colombotoday

සේනක බටගොඩට තහනම් වූ ගීත

Admin

තවත් ග්‍රාම නිලධාරී වසම් 02ක් හුදකලා කෙරේ

colombotoday

ජනපතිගේ විශේෂ ප්‍රකාශය

Admin