Colombo Today Local News

නොමිලේ ඇමතුම් කාලයක් සමග දත්ත හුවමාරුව

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ නිර්දේශ මත, දැනට පවතින ඇඳිරි නීතිය සහ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සලකා බැලීමෙන් පසුව පෙරගෙවුම් පාරිභෝගිකයන් වෙනුවෙන් අමතර ඇමතුම් කාලයක් ලබාදීමට දුරකථන සේවා සපයන සමාගම් එකඟ වී ඇත.

ශේෂය අවසන් වූ පාරිභෝගිකයන්ට හදිසි ණය මුදලක් ප්‍රදානය කිරීමටද එම දුරකතන සේවා සමාගම් කැමැත්ත පළ කර තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡාවකදී දුරකතන සමාගම් මෙසේ එකඟතාවට පැමිණ තිබේ. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් ඉතා ඉක්මනින් සකස් කරන බවටද ජංගම දුරකතන සේවා සමාගම් පොරොන්න්දු වී ඇත.

Related posts

DIG සහ කලාකරු දෙපුතුන්ගේ ගංජා ඇල්ලූ OIC ට දඩුවම් මාරුවක්

colombotoday

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගෙවීම් ගැන දැනුම්දීමක්

Admin

මූල්‍ය අර්බුධය උග්‍රයි.. යහපාලනය දැන් තිත්තයි !

colombotoday

සජිත්ගේ අපේක්ෂකත්වයට කොන්දේසි 10ක්?

colombotoday

අන්තර් කන්නයේ මුං වගාවට මූල්‍ය සහනාධාරයක්

colombotoday

සහරාන් එක්ක හිටිය ෆොටෝ එලියට දැම්මට සිංහලයෝ මාව අවිශ්වාස කරන්නේ නෑ – රවුෆ් හකීම්

colombotoday