Colombo Today Local News

නැගෙනහිර වහාබ්වාදී වෙනම රාජ්‍යයක් !

නැගෙනහිර පළාතේ පොලිසියේ ක්‍රියාකාරකම් දෙස බලනවිට බියගුළු තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවත් පෙනෙන්නට ඇතැයිද එහි පවතින්නේ වෙනම රාජ්‍යයක් යැයිද බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ අද (17) පැවැසූහ.

සම්ප්‍රධායික මුස්ලිම්වරුන්ට පොලිසියෙන් රැකවරණයක් නොලැබෙන බවට ඔවුහු චෝදනා කරන බවද උන්වහන්සේ කීහ.

මෙම තත්ත්වය යටතේ ඉස්ලාම් අත්තවාදය නැගෙනහිර පළාත පුරා උඩුදුවමින් පවතින බැවින් වැඩබලන පොලිස්පතිවරයාත් , ආරක්ෂක ලේකම්වරයාත් මැදිහත් වී මේ පිළිබඳ වහාම සොයා බැලීය යුතු බවද උන්වහන්සේ අවධාරණය කළහ.

ඉස්ලාම් , වහබ්වාදී අන්තවාදීන්ගේ හැසිරීම අද වනවිට නැගෙනහිර පළාතේ සමහර පොලිස් නිලධාරීන් කෝටිපතීන් බවට පත්කර ඇතැයිද උන්වහන්සේ චෝදනා කළහ

Related posts

ජනාධිපතිවරණයට සූදානම් බව ගෝඨාභය නැවතත් තහවුරු කරයි…

colombotoday

කොළඹ වරායට ගුවන්තොටුපළක්..! චම්පික යෝජනා කරයි..

colombotoday

කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි ප්‍රහාරයක්.. හිමියෝ රෝහල්ගත කරති

colombotoday

විදුලි විසන්ධි කරන්නේ කාලසටහනකට

colombotoday

“නාමල්ගේ ඩුබායි ගිනුමි වල සල්ලි ලබන සතියේ ලංකාවට ගේනවා” – රාජිත

colombotoday

ඇඳයි මෙට්ටෙයි මාරු කළා පිනට ආව මකුණෝ අපිව කෑවා – කබීර් හෂීම්

colombotoday