Colombo Today Local News

“නාමල්ගේ ඩුබායි ගිනුමි වල සල්ලි ලබන සතියේ ලංකාවට ගේනවා” – රාජිත

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් නීතිවිරෝධි ලෙස එක්සත් අරාබි එමීර් රාජයේ බැංකු ගිණුම්වල තැන්පත් කර තිබෙන මුදල් ලබන ජුනි 1 වැනිදාට පෙර මෙරටට ගෙන එන බව කැබිනටි මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිනටි තීරන දැනුමි දිමෙ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේ ය.

Related posts

මූල්‍ය අර්බුධය උග්‍රයි.. යහපාලනය දැන් තිත්තයි !

colombotoday

හිරුණිකාගෙන් මලික්ට උණුසුම් හාදුවක්…

colombotoday

මුස්ලිම් ළමයි කළ පිපිරවීම ගැන ලැජ්ජයි… ඒ ළමයිවත් දන්නේ නෑ ඒ ගැන… මෙච්චර කරයි කියල අපි හිතුවෙ නෑ – බදියුදීන්

colombotoday

බලපිටියේ හෙරොයින් ජාවාරම් කළ මවක් කොටු වෙයි

colombotoday

IOC සමාගමත් ඉන්ධන මිල පහළ දමයි

Admin

ශ්‍රී ලංකාවේ 7 වන කොරෝනා මරණය වාර්තා වේ.

colombotoday