World

නවසීලන්තයේදී ත්‍රස්ත ප්‍රහාරයක්… බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අනූනමයෙන් බේරෙයි… වෙඩි වැදී 6ක් මරුට

නවසීලන්තයේ සංචාරයක යෙදී සිටින බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එරට ක්‍රයිස්චර්ච් නගරයේ දේවස්ථානයක දී මෙම ප්‍රහාරය එල්ල වි තිබේ.

සන්නද්ද පුද්ගලයන් දෙදෙනෙකු විසින් එහි දේවස්ථාව දෙකකට ඇතුළු වී මෙසේ වෙඩි තබා ඇති අතර ඉන් අවම වශයෙන් පුද්ගලයන් 06 දෙනෙකු මිය යන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායම ආරක්‍ෂිතයව එම ස්ථානයෙන් ඉවත් කරගෙන තිබේ.

හැකිතාක් නිවාසවලට වී සිටින්නැයි පොලීසිය උපදෙස් දී ඇති අතර නගරයේ ආරක්‍ෂාව දැඩි කර ඇත.

Related posts

හරක් හොරකමේ ගිය මුස්ලිම් දෙදෙනෙක් පොලුවලි පහර දී මරා දමයි

colombotoday

සංගීත ප්‍රසංගයකදී වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

Admin

රුසියාවේ දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වේ.

colombotoday

සුඩානයේ රාජ්‍ය රූපවාහිනිය සහ ගුවන් විදුලිය, කැරලිකරුවන්ගේ අතට…

Admin

එක් ආසාදිතයෙක් හමුවී නවසීලන්තයම ලොක්ඩවුන්

colombotoday

පාසල ට ගිය සිසුවා වටේටම වෙඩි තියා දිවි නසා ගනී

Admin