World

රුසියාවේ දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වේ.

රුසියාවේ දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංක්‍යාව ඊයේ (28 සෙනසුරාදා) දින වාර්තා වෙනවා. ඊයේ දින රෝගීන් 228 ක් තහවුරු වී ඇති අතර ඒ සමගම එරට රෝගීන් සංඛ්‍යාව 1,264 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වෛරසය හේතුවෙන් රුසියාවේ පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇත.

Related posts

ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනී කොමා තත්වයට – ඊශ්‍රායල බුද්ධි මෙහෙයුමක් බවට කට කතා

colombotoday

ජපානයේ කොරෝනා ගැන අනතුරු ඇඟවීමක්

colombotoday

ඉන්දියාවේ දෛනිකව ස්ත්‍රී දූෂණ සිදුවීම් 87 ක්

colombotoday

පැරීසියේ ගොඩනැගිල්ලක පිපිරීමක්…

Admin

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇරඹෙයි..

Admin

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

colombotoday