දෙමල මුස්ලිම් ජනයා ගෙඩි පිටින් ඡන්දය දෙන්නේ හංසයාට බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. ඊයේ රාජ්‍ය නොවන සංවිධාන (NGO) ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (29) සංවිධානය කර තිබූ උත්සවයක් අමතමින් හෙතෙම මේ බව පැවසීය.
ඡන්ද කැඩීම සඳහා හිස්බුල්ලාට සහ සිවාජිලිංගම්ට ඡන්දය ලබාදෙන ලෙස පුද්ගලයින් කුමන්ත්රණකාරී ලෙස පවසන බවත් එයට දෙමල සහ මුස්ලිම් ජනයා හසු නොවන බවත් ඔහු පවසන ලදි.