ගුරු කන්ද නා හිමි ආදාහනය කිරීම සඳහා අස්ගිරි සහ මල්වත්ත මහ නායක හිමිවරුන් මැදිහත් නොචිම පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් “දම්වැලේ කොහෙන් බැන්දත් එකයි.” යැයි පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රකාශ කර සිටියා.
අවිච්චින්න චීවර පරම්පරාවට තමන් වහන්සේලා උරුමකම් කියන බවත් ප්‍රශ්න මෙන්ම ඒ සඳහා ලබා ගන්නා පිලිතුරුත් සාංඝික බවත් ඥානසාර හිමි අවධාරණය කර සිටියා.
උන්වහන්සේ දැක්වූ අදහස්…