Colombo Today Local News

තාජුඩීන් නඩුවේ වෛද්‍ය සමරසේකර අත්අඩංගුවට ගැනීමේ නියෝගය වලක්වයි

වසීම් තාජුඩීන් නඩුවේ අස්ති කොටස් නැතිවීම සම්බන්ධයෙන් සැකකල කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය B849 නඩුවේදී වරේන්තු නිකුත් කොට තිබුනි.

ඊයේ(4) දින එකී වෛද්‍ය සමරසේකර මහතා වෙනුවෙන් කරුනු දක්වන ලද නීතිඥවරුන් එම වරේන්තුව ආපසු කැදවීම සදහා නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන ලදි. මෙම නඩුව 2020 පෙබරවාරි 20 කැදවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කල අතර සැකකාර වෛද්‍ය සමරසේකර මහතා වෙනුවෙන් නීතිඥ තිෂ්‍ය වේරගොඩ, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය මාරඹේ, නීතිඥ ප්‍රතාප් වැලිකුඹුර සහ නීතිඥ සෙව්වන්දි මාරඹේ යන මහත්ම මහත්මීන් නීතිඥ ප්‍රබුද්ධිකා තිසේරා මහතිමියගේ උපදෙස් මත පෙනී සිටින ලදි.

Related posts

BIMSTEC සමුළුව අද කොළඹදී

colombotoday

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කර තිබූ වැඩ වර්ජනය අවසන්

colombotoday

යෝජිත නව විදුලිබල පනත සදුදා කැබිනට්ටුවට

Admin

ලංකාවේ සිව්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

colombotoday

පදමට සූර් වී සිරකරුවන් ප්‍රවාහනය කළ ජේලර්,සැරයන්-නියාමක අත්අඩංගුවට

colombotoday

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 891ක් දක්වා ඉහළට

colombotoday