අද දිනය තුළ තවත් කොරෝනා වෛරස ආසාදිතයන් 09 දෙනෙකු හමුවී තිබේ.
ඔවුන්ගෙන් 09 දෙනෙකු කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැදවියන් හා අනෙක් පුද්ගලයා ඔවුන්ගේ ආශ්‍රිතයෙකි.
මෙම පිරිස සමග මෙරට ආසාධිතයින් ප්‍රමාණය 2763 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24 තුළ දී පුද්ගලයන් 17 දෙනෙකු කොරෝනා ආසාදනයෙන් පූර්ණ වශයෙන් සුව වී රෝහල්වලින් පිටව ගොස් තිබේ.