Colombo Today Local News

හෙටත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හෙට දිනයේ රුපියල් මිලියන අසූපන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පවත්වයි.

එය මෙම මාසයේ දෙවන වරට සිදු කෙරෙන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියද වේ.

එහිදී දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 40 000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 35 500 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 10 000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරයි.

ඒ සඳහා ගෙවීම් කිරීම ඔක්තෝම්බර් 11 දා සිදු කිරීමට නියමිතය

Related posts

ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණයක්

colombotoday

මහවැලි ගඟේ නාඳුනන මළ සිරුරක්

Admin

ආහාර ද්‍රව්‍ය අඩංගු බාහාලුම් දහසක් කොළඹ වරායේ

colombotoday

උද්ඝෝෂණ කරන්න කොළඹින් තැන් දෙකක් වෙන් කරයි

colombotoday

ජනපති ස්කොට්ලන්තයට යයි

colombotoday

තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගත් CCD කොස්තාපල් බන්ධනාගාර ගත කෙරේ

colombotoday