Colombo Today Local NewsTop Stories

ජිනීවා ශ්‍රී ලංකා තානාපතිගෙන් කොටින්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්… ශ්‍රී ලාංකික දේශප්‍රේමීන්ට වතුර උගුරක් නොදෙයි…

ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන ජිනීවාහි එල්.ටී.ටී.ඊ.හිතවාදීන්ට එරට ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති බව ජගත් දේශප්‍රේමී ලාංකීය සංසදය අද(24) අනාවරණ කළේය.

මේ බව ප්‍රකාශ කෙරුණේ ජීනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව ශ්‍රී ලංකාව වෙනුවෙන් එම සංසදය ගත් ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (24) එරටදී පැවැත්වූ මාධ්‍ය හමුවේදියි.

මේ ගැන තානාපති කාර්යාලයේ නිලධාරියකුගෙන් විමසු විට ඔහු ප්‍රකශ කළේ ලංකාවේ ප්‍රශ්නය විසදීමට රජය ගෙන යන වැඩපිළිවෙලේ කොටසක් ලෙස සංහිඳියාව වර්ධනය කිරීමට මේ ආකාරයේ වැඩසටහන්වල නියැලෙන ලෙස තමන්ට කොළඹින් උපදෙස් ලැබී ඇති බවයි.

ශ්‍රී ලංකා තානාපතිගේ මෙම ක්‍රියා කලාපය ගැන යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.

[fbvideo link=”https://www.facebook.com/jayasumanachanna/videos/2230992497225482/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

සීනි වෙළෙඳාමේ අලුත්ම මගඩිය

colombotoday

හලාල් ගැන තීරණය කරන්නේ මුස්ලිම් ජනතාවට ඕන විදිහටයි.. යහපාලනය යනු එයයි – රාජිත

colombotoday

බෙදුම්වාදයට ගෝඨාගෙන් ඉඩක් නෑ – TNA – ගෝඨාභය සාකච්ඡා ඵල රහිතයි !

colombotoday

ශ්‍රී ලංකාව ඇමරිකාවෙන් කල ඉල්ලීම

Admin

පොහොට්ටුවේ 2020 ජනපති අපේක්ෂකයා ගෝඨාභයයි.. ග්‍රීන්කාඩ් පුරවැසිභාවයට ආයුබෝවන් කියා මව් බිමට පාතබයි

colombotoday

ධම්මික පෙරේරා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

colombotoday