Colombo Today Local News

ධම්මික පෙරේරා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ධමිම්ක පෙරේරා එලෙස දිවුරුම් දුන්නේ, බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහායි.

මේ අතර ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහ විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළේ ය.

Related posts

එකම දුම්රිය පැය 24ක් තුළ දෙපාරක් පිලී පනියි

Admin

මාතලේ – මහනුවර දුම්රිය මාර්ගය ලබන 18 සිට වැසේ

Admin

මාර්තු මස සිට පොහොර නොමිලේ.. කැබිනට් අනුමැතිය ලැබේ !

colombotoday

රාජ්‍ය දැව සංස්ථාවට දුම්රිය දෙපාර්තමේන්තුව කෝටි 41 ක පොල්ලක් තියලා

colombotoday

බස්නාහිර පළාතේ පැය 24ක් තුළ සිදු කල විශේෂ මෙහෙයුම

colombotoday

නව දුම්රිය ගාස්තු සංශෝධනය ඇමැති අතට

colombotoday