Colombo Today Local News

ජවිපෙ අමුඩකාරයන් කොළඹ වෙළෙන්දන් මිස ගොවියන් නොවෙයි-රවී [Video]

අයවැයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගියදා කොළඹදී පැවැත්වූ විරෝධතාවට අමුඩ ඇදගෙන එක්වූයේ ගොවීන් නොවන බවත් ජවිපෙට හිතවත් තමන්ද දන්නා කොළඹ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු එම විරෝධතාවය සදහා යැවූ බවට තමන් ළග සාක්ෂි ඇතැයි මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.

Related posts

සංවර්ධනයේ මුවාවෙන් ඓතිහාසික වටිනාකමින් යුත් නුග ගසක් කපයි…

colombotoday

ශ්‍රී ලංකාවේ මගී ගුවන්යානා ඇතුළු වීම රටවල් කිහිපයක් අත්හිටුවයි

colombotoday

අම්පාරෙන් ඇල්ලූ ත්‍රස්ත සැකකරුවන් 11ක් TIDයට බාර දෙයි !

colombotoday

ආණ්ඩුව අදූරදර්ශී ලෙස ජනවරමට හානි කරනවා.. අගමැති මහින්ද දුන් පොරොන්දුව කඩනවාදැයි අපි බලාගෙන ඉන්නවා..

colombotoday

චාවාකච්චේරි බෝම්බ සිද්ධිය වසන් කර උතුරේ, දකුණේ දේශපාලකයන්.. මේ ඉටු කරමින් ඉන්නේ කාගේ උවමනාවද?

colombotoday

අධික වේගයෙන් ආ ත්‍රිරෝද රථයේ පාසල් දැරියක් පදික මාරුවෙදී ගැටෙයි

colombotoday