Colombo Today Local News

ජනවාරි 14 ශ්‍රී ලංකාවට ඓතිහාසික දවසක්…

ශ්‍රී ලංකා ඉතිහාසයේ ගෙවීමට සිදුව ඇති විශාලම ණය වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 2600ක් ජනවාරි 14 දා ගෙවීමට සිදුව ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා අද (10 දා) පාර්ලිමේන්තුව අමතමින් පැවැසීය.

එසේම ඔක්තෝබර් 26 දා ඇතිවූ දේශපාලන අර්බුදය ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික වර්ධනයට සෘණාත්මක ලෙස බලපාන බවද ඔහු සඳහන් කළේය. ඉදිරියේදී දුෂ්කරතා, අසීරුතා මතුවුවත් ඒ මධ්‍යයේ ජනතා හිතවාදී අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු පැවැසීය.

Related posts

“ෆෙඩරල් ක්‍රමයකට ලංකාව සූදානම්“ – මංගල ඇමරිකාවේදී කියයි

colombotoday

ඇලෝසියස්ගේ පර්පෙචුවල් ව්‍යාපාර සමූහයේ බැංකු ගිණුම් 28ක් අත්හිටුවයි

colombotoday

අපේ විතරක් නෙවෙයි… ඉන්දියාවේ හා පාකිස්ථානයේත් රුපියල බාල්දු වෙලා…

colombotoday

යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩු දෙකකින් ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක් ව නිදහස් කෙරේ

colombotoday

මාතරදී කොල්ල කල්ලියක් හා පොලිසිය අතර වෙඩි හුවමාරුවක්… වෙඩි පහරින් පොලිස් නිලධාරියෙක් මරුට

colombotoday

“දමිළ විනිසුරුවරුන් විශ්වාස නෑ.. යාපනේදී හමුදා නිලධාරීන් සිරගත කිරීම සැක සහිතයි“

colombotoday