World

චීන සහ ඉන්දියා ගැටුමින් ඉන්දීය හමුදා සෙබළුන් 20ක් මරුට

චින හමුදාව සමඟ සිදු වූ ගැටුමින් මිය ගිය ඉන්දීය හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 20 දෙනෙකු දක්වා ඉහලගොස් තිබේ.

ඉන්දු – චීන , හිමාල දේශසීමාවේ දෙපාර්ශවය අතර වසර 45කට පසු සිදු වූ දරුණුතම ගැටුම මෙය බව සඳහන්.

එම ගැටුම් හේතුවෙන් ඉන්දියා හමුදා සාමාජිකයින් තිදෙනෙකු මියගොස් තවක් පිරිසක් තුවාල ලබා ඇති බව ඊයේ (16) දිනයේ ඉන්දියාව මුලින් වාර්තාකර තිබුණි.

නමුත් තුවාලලැබූ හමුදා සාමාජිකයින් බොහෝ පිරිසක් මියගොස් ඇති බව ඉන්දීය බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ.

Related posts

අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩාවැටෙයි

Admin

උතුරු කොරියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරා දමයි!

colombotoday

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 8,000 ඉක්මවයි

colombotoday

වේගයෙන් පැතිරයන ඩෙල්ටා පාලනය ට අපොහොසත් වූ නිලධාරීන්ට දඬුවම්

colombotoday

සන්නද්ධ කණ්ඩායමක් විසින් නෞකාවක් ඕමාන් බොක්කේදී පැහැරගනියි.

colombotoday

ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩොර්සි ඉවත්වෙයි

colombotoday