Colombo Today Local Newsfeatured

චම්පික රණවක රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කර සිටියා.

2016 වසරේදී රිය අනතුරක් සිදුකර පලායාම ඇතුළු චෝදනා කිහිපයක් මත කොළඹ අපරාධ කොට්ඨාශය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක අද (18) සවස අත්අඩංගුවට ගනු ලැබුවා.

Related posts

TRC සභාපති අරගලකරුවන්ට සහය දෙයි!

colombotoday

මාසෙන් මාසෙට වෙනස්වෙන ඇමති මණ්ඩලේ කාළගුණේ වගේ.. ආණ්ඩුව ජනවරමට පයින් ගැහුවා !

colombotoday

චමල්, එස්.බී, පවිත්‍රා ඇමති තනතුරුවල දිවුරුම් දෙයි…

colombotoday

අද සහ හෙට විදුලි කප්පාදුවක්

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනයක

colombotoday

අමරපුර සංඝසභාවේ වැඩබලන උත්තරීතර මහනායක හිමිත් ලේකම් හිමිවරු ඊයේ දැක්වූ අදහස් ප්‍රතික්ෂේප කරති

colombotoday