Gossip

ගුරුවරියක් තම ශිෂ්‍යයෙකුට නිරුවත් පින්තූර යවලා

හිටපු රූ රුජිනක් වූ ගුරුවරියක් ශිෂ්‍යයෙකුට තම නිරුවත් ඡායාරූප යැවීමේ  තොරතුරක් ඇමරිකාවේ කෙන්ටනී ප්‍රාන්තයෙන් වාර්තාවනවා.

ඇය මේ වන විට  එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.

රැම්සේ බියර්ස් නැමැති 28 හැවිරිදි අදාළ ගුරුවරිය 2014 වසරේ කෙන්ටනී ප්‍රාන්ත රූ රැජින ලෙස කිරුල හිමි කරගැනීමටද සමත් වී  තිබෙනවා.

එම පාසල් සිසුවාගේ ජංගම දුරකතනයට මෙම නිරුවත් ඡායාරූප යවා ඇති අතර එම දරුවාගේ දෙමාපියන් එය දැක පොලීසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

දෙවෙනි ඉනිමේ අවන්තගේ බිරිදගේ වීඩියෝවක් එලියට

colombotoday

92 දී රියදුරු බලපත්‍රය ගන්න ගිය ආච්චි

colombotoday

ෆිෂ් තෙරපි මගින් HIV ඒඩ්ස් බෝ වීමේ අවධානමක්

colombotoday

Google බැලුමෙන් රටටම නෙට්‍ දෙන්න හදන ඩිජිටල් ඇමති Google ලොක්කා සමග ගත්ත PHOTOS

colombotoday

උමාලි සාරංග ආදරය ගැන උමාලි යලිත් කතා කරයි

colombotoday

මූදේ පාවෙන ‘වමනය‘ ගොඩකට කෝටි 32ක වටිනාකමක්.. පාවෙන රත්තරන් ලංකාවෙන් මතුවෙයි

colombotoday