Gossip

උමාලි සාරංග ආදරය ගැන උමාලි යලිත් කතා කරයි

උමාලි තිලකරත්න සහ සාරංග දිසාසේකර කියන්නේ  ජනප්‍රිය කලා තරු යුගලයක්. මොවුන් දෙදෙනාගේ විවාහය කලකට ඉහතදී ආන්දෝලනාත්මක ලෙස දෙදරා ගිය බව හැමෝම දන්නවා. උමාලිගේ සහ සාරංගගේ විවාහය ගැන නැවත සමාජ ජාලා මාධ්‍ය තුල කතාබහක් ඇති වෙමින් පවතිනවා. ඒ උමාලි තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පල කරපු සටහනක් නිසා. සාරංග සහ ඇය සිටින ඡායාරූපයක් සමග ඇය මෙම සටහන පල කර තිබෙනවා.

එම සටහන සහ ඡායාරූප පහලින්..

“ආදරය යනු මිතුරුදම් ගින්නකට හසුවූවාක් වැන්නකි. මුලදී එය මනරම් දැල්ලකි. අතරින් පතර රස්නයක් දැනෙන අතර යම් බියකරු බවක්ද දක්වයි. නමුත් එය ආලෝකය ලබාදෙමින් දීප්තිමත් සිටියි. ආදරය කල්යත්ම, හදවත් වයසට යත්ම, ආදරය අඟුරු වී යයි. නිවා දැමිය නොහැකි ලෙස ඇතළතින් ගිනිගනියි. ”

Related posts

කාවින්ද ජයවර්ධන රනිල් එක්ක කාර් එකේ ගියාලු…

colombotoday

සමන්තබද්‍ර විකෘති බන ඇසු ඉරාජ් ලගදීම සෝවහන් වේ ?

colombotoday

Video – ෆේස්බුක්, ස්කයිප්, දත්ත අසභ්‍ය වෙබ් අඩවිවලට. චැට් කරන්නෙ බලාගෙනයි.

colombotoday

“අහස හැඬුවා දෝ” – විනාශ කරමින් පවතින සොබාදහම පිළිබඳ වාර්ථාමය ගීතයක්

colombotoday

කවින්ද්‍යා සිනමාවට

colombotoday

දෙවෙනි ඉනිමේ අවන්තගේ බිරිදගේ වීඩියෝවක් එලියට

colombotoday