Gossip

ගිනි ගැනීමට ලක්වූ ඩැනීලා නැවේ ඔබ නොදුටු ඡායාරූප !

කොළඹ වරායේ සිට මුහුදු සැතපුම් 120 ක් දුරින් මුහුදු තීරයේදී පැනමා රාජ්‍යයට අයත් ඩැනීලා නෞකාවේ ඊයේ(05) හදිසියේ ගිනි ගැනීමක් ඇති වුණා.

ගුවන් හමුදාවේද සහය ඇතිව නාවික හමුදාව විසින් පසුව එම ගින්න මැඩ පැවැත්වීමට ඉදිරිපත් වුණ අතර මේ එම ගින්න මැඩ පවත්වන අයුරු උඩු ගුවනට දිස්වූ අයුරුයි.

Related posts

රොෂාන් අයියා තණමල්විලට මාව ඇදගෙන ගියේ ගහලා. – දීප්තට පණ පොවන දනුක ඩිල්ෂාන් කියන කතාව

colombotoday

කත්‍රිනා කයිෆ් ගෙදර වැඩ

colombotoday

කොරෝනා ගැන චිත්‍රපටයක්

colombotoday

සුරූපිනියන් 2000ක් පමණ සමග යහන්ගත වූ සමාජ ශාලා රජු මියයයි

colombotoday

ලිට්ල් ස්ටාර් වේදිකාවෙන්, පුංචි තිරේ තරුවක් වූ තෙරුණි

colombotoday

රෝහිත රාජපක්ෂ මංමුලා වෙලා! (VIDEO)

colombotoday