Colombo Today Local News

ගණිතයෙන් කොළඹ, කලාවෙන් වාණිජයෙන් කුරුණෑගල, විද්‍යාවෙන් ගම්පහ, ලංකාවෙන්ම එකට ආ දක්ෂයෝ මෙන්න

al20162015 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයයේ දසුන් ජයසිංහ සිසුවා ද, විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ගම්පහ රත්නනාවලී බාලිකා විද්‍යාලයයේ තෙපුලි උමේෂා ශිෂ්‍යාව ද, ඉංජිනේරු තාක්ෂණ අංශයේ ප්‍රථම ස්ථානය මාතතලේ සාන්ත තෝමස් විද්‍යාලයයේ සසන්ක අනුරුද්ධ ශිෂ්‍යයා ද හිමි කරගෙන ඇත.

කුරුණෑගල මලියදේව විද්‍යාලයයේ අකිල් මොහොමඩ් වාණිජ අංශයේ ප්‍රථමයා ය.

කලා අංශයේ ප්‍රථම ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකාවේ ජීවා නයනමාලි ද, පොදු විෂ්‍ය දාරාවේ ප්‍රථම ස්ථානය රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයයේ බුද්ධික චතුරංගි හිමි කර ගත්හ.

Related posts

” අයවැයෙන් වැඩ ලක්ෂයක් ” දිවයින පුරා ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක්

colombotoday

සිසුන් නව දෙනෙකුට පොලිසියෙන් වන්දි. ගුටි දුන් අයට වරදී

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන ආණ්ඩුවට විශ්වාසයක් නැතැ… දැන් නිදහසට කරුණු හොයනවා

Admin

ලියාපදිංචි නොකළ මද්‍රසා පාසල් 1000ක් රට පුරා !

colombotoday

රටේ මත්පැන් බලපත්‍ර හිමි අයගෙන් සියයට 45ක් කාන්තාවන්

colombotoday

විදුලි ඒකකයකට අය කෙරෙන තරු විසිවෙන ගාස්තු ක්‍රමය මෙන්න

Admin