Colombo Today Local News

ගණකාධිකාරී ඩිප්ලෝමා සිසුන්ට පන්න පන්නා පොලිසියෙන් ප්‍රහාර

තම පාඨමාලාවට වාණිජවේදී උපාධි පාඨමාලාවට සමාන පිළිගැනීමක් ලබාදෙන ලෙස ඉල්ලා අන්තර් උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලා ශිෂ්‍ය එකමුතුව සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස්, ජල සහ බැටන් පොලූ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම සිද්දියෙන් ශිෂ්‍යයන් සිව් දෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Related posts

රාජ්‍ය ඇමතිනී ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව කල්යයි

Admin

රනිල්ගේ නිවසට හානි කල සැකකරුවන් අල්ලන්න මහජන සහය ඉල්ලයි – ඡායාරූප 14 ක් එළියට

colombotoday

කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළට

colombotoday

හලාවත – මීගමුව පෞද්ගලික බස් වර්ජනය අවසන්

Admin

විමල් සන්ධානයෙන් ඉවත් වෙයි

colombotoday

හිජාස් හිස්බුල්ලා අධිකරණයට

colombotoday