Colombo Today Local News

කොළොන්නාවේ ප්‍රබල කාන්තා චරිතයක් රනිල් සමඟ රහස් සාකච්ඡාවක?

විපක්‍ෂය නියෝජනය කරන ‍ප්‍රබල කාන්තා චරිතයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි.
සමගි ජන බලවේග නායකයා මේවන විට පෞද්ගලික නාලිකාවක් සමග පවත්වාගෙන යන ගණුදෙනුව නිසා ඇය මේවන විටත් දැඩි කලකිරීමට පත්ව ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
අරගල සමයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට දැඩි දෝෂාරෝපනක් කල මෙමම කාන්තා චරිතය සමාජ මාධ්‍ය තුලද ඉතා ජනප්‍රිය චරිතයක් ලෙසද හදුන්වා දිය හැක.

බොහෝ දුරට ඇය ඉතා ඉක්මනින් ජනාධිපතිවරයාට සහාය ලබාදීම සඳහා එක්වනු ඇති බවද එම ආරංචි මාර්ග වාර්තා කරයි.

Related posts

ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත හානි 290 දක්වා ඉහළට… 500 කට පමණ තුවාල

colombotoday

අගමැති මහින්දගෙන් කොරියානු ආයෝජකයින්ට ආරාධනයක්

colombotoday

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙක් අල්ලස් නඩුවෙන් නිදොස් කොට නිදහස්

colombotoday

ජාත්‍යන්තරයට ඕනෑ විදියට නටන්න අපි සූදානම් නැහැ….

colombotoday

ඒකාබද්ධයේ බෙදීමක් තියනවා.. හිට්ලර්ට අපි කොහෙත්ම කැමති නෑ – වාසු

colombotoday

නිල සංචාරයකට අගමැති චීනයට

Admin